• Facebook Joke Katha

    Facebook Joke Katha

    Aurudu 85k Awiwahaka Achchi kenek Merunalu, Eyage Antima Kematte Tibunalu Eyage Sohone Mehema Kotanna Kiyala, 'Kanyawiyak Wee Ipida Kanyawiyak Wee Jeewatwee Kanyawak Lesama Miya giyemi' Sohone akuru kotana miniha me tika diga wedi nisa short karala mehema ketuwalu. ' packing nokada apasu ewana ladi' - Ewasana dana rupu rodayata jaya kodiya. Meka ki ekage kata kawath madiya. Ikman una ekata kellan hatha ataya. Ikman nounu ma thamath thanikadaya.

    meka akuRu 222 ka msg 1k.monawada ithin akuRu 222kin kiYanna puluwan.mage asawan,hangeem? Baha wage.ehenam,hina wenna,duka hithenna.ekath baha wage.kiYanna puluwan deYak thibunath,kohoma kiYannada?akuru 222 iwaRaene SuDu. Eda a sonduru handawe oya hemin hemin adiya thiyala yana diha man asawen balan hitiya.oyage kalu pata lassana as 2 adaren pirila thibuna.oya man diha balanna yaddi paya lissala watenna giya.ethakotama oya ellune mage athe.a pahasa koi tharan sonduruda.man duwala giya panchanga litha lagata.lagne balanna newei. HUUNAN AGA WATEEME PALAPALA balanna!!

    Gedarin monawa kiwwath api bandimu. Loku wiyadam nathuwa chamwa karamu. Api lassana punchi kuduwak hadamu. Eka api eliya karamu. Api punchi pataw 3k 4k hadamu.

    Sinhala SMS A Sinhala sms collection of good morning sms, good night sms, cute quotes, love sms, friendship sms, birthday sms and many more. Share to Twitter Share to Facebook Share to Pinterest. Saturday, March 17, 2012. Xcvxcvxcvxcv Posted. Amdange katha wasthuwa. Sinhala jokes at 9:36 PM No comments: Email This BlogThis! Share to Twitter Share to Facebook Share to Pinterest. Mad Boy Odia Jokes 2015 Image Share on Facebook ( ମୁର୍ଖ ପିଲାଟି ଜଣେ ମୁର୍ଖକୁ ପଚାରିଲା) ମୁର୍ଖପିଲା – ରାମଚନ୍ଦ୍ର କାହିକି ମାଙ୍କଡ ପୋଶିଥିଲେ! Odia Hasa Maja Katha Funny Photos Today we have shared an Odia hasa maja.

    Oya kamathie neda.? Muladi Kawuru bannath, passe owa hari yai. Vesak poyata sathi 2kata kalinwath sawkola gemu! Boy:-Innako mama hemita dannam Girl:-Ane.mata ridei patiyo. Boy-poddak ridunata mokada Girl-Ah.ridhenawa raththaran Boy-iwasan inna kelle,thawa tikaine.

    Girl-eka harima hiratane yanne,eliyata gannako. Boy-ehenam kamak na sudu api wena “WEDDING MUDDAK” balamu. Oya kawadawath hithanne nethuwa athi mama mehema ahai kiyala. Oyagen meka ahanna hitiye meeta hugak issara. Mama kawadawath oyagen mehema ahala ne. Mehema ahuwa kiyala man gena waradiyata hithanna epa. Meka mata thawa duratath hithe hangagena inna ba.

    Mama ahanne ‘oya tamath dath madinne pol muddenda?’.

    මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි.ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ. සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි බිල දැක්ක මෙයාට තරුම පෙනුනා බිලේ $ 500 ක් කියලා තිබ්බේ.මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ.

    කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්. කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ. කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ. කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms,night clubs & movie theaters. කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ. කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ.

    කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය. කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි. කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ.ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා.

    කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා.මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ. කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න. දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය. 1 මිතුරා: උඹට පිස්සුද යකෝ. රතු වැටෙද්දී නතර කළේ නැත්තේ. 2 මිතුරා: අපේ අයියත් ඔහොම තම.

    කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ. ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය. 1 මිතුරා: උඹට මොකද වෙලා තියෙන්නේ.police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ. 2 මිතුරා: අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ. කඩගෙනම යනවා පොලිසිය හිටියත්. නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය.

    1 මිතුරා: උඹ නම් මාර යකෙක් ඔයි.රතු වැටෙද්දී කඩාගෙන ගිහින්, කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ නතර කරනවා. 2 මිතුරා: උඹ නම් කියයි.අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ??? දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද??? මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

    ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build 'ing ' කියන්නේ??? සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද???

    ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ??? ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ??? I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ??? පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද??? ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ??? ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල. කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම.

    මලා මු කරුවලට බයයි නේ.අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවා තනියම නිදියන්න බැරියෝ කියල. අක්කට මුව කන්න තරහ. මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා. බුවා දැන් මොන ජගතටත් බය නැ.

    හොඳට දිගැදිලා නිදි. නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත, අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්. ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට.

    සාදරයෙන් පිලිගන්නවා දිවය ලෝකෙට අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා. මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල බලන්න. කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු background එකක් තියන පැත්තකට ඉමක් කොනක් නැ පහන් ගොඩ පත්තු වෙනවා. සමහර ඒවා නිවිලා. බලන්න ලස්සනේ බැ. ඇම්ඩා කට ඇරගෙන බලාගෙන ඉන්නවා.

    සක්කර දෙයියෝ ගියා එක තැනකට. ගිහින් පහන් සෙට් එකක් පෙන්නලා කිව්වා. මේ තමා ඔයාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ පෙන්නන තැන කියල.

    ඇම්ඩා අහනවා ඒ කොහොමෙයි දෙයියනේ මේ පහන් වලින් ආයුෂ පෙන්නන්නේ කියල. සක්කරයා - ඔය පහන් වල තෙල් ඉවර උනගමන් පහනට අයිති කෙනා මැරෙනවා. ඇම්ඩා- ආ එහෙමද.

    එතකොට කාගේද මේ පහන??? ඕක තමා ඔයාගේ තාත්තගේ පහන, මේ ඔයාගේ අම්මගේ පහන, මේ ඔයාගේ අක්කගේ පහන, මේ ඔයාගේ අයියගේ පහන කියල එක එක සක්කර දෙයියෝ ඇම්ඩාට පෙන්නුවා ඇම්ඩා ඇහුවා. එතකොට කෝ මගේ පහන???? සක්කරයා මේ තියන්නේ. කියල පහනක් පෙන්නුවා හුටා. පනේ දැල්ල මලානිකයි, ඒ වගේම තෙලුත් ඉවර වෙලා.

    අම්මට උඩු.අක්කගේ පහනේ නම් හොඳට තෙල් තියනවා පහන හොලවන්නවත් බැ. දැම්ම ඇඟිල්ල. අපහු දැම්ම ඇම්ඩාගේ පහනට,.

    ඔහොම ඇම්ඩා පොරගේ පහනට අක්කගේ පහනේ තෙල් ඇඟිල්ලෙන් බින්දුව බින්දුව උස්සනවා අක්කගේ පහනට ඔබනවා. මුගේ පහනට ඔබනවා.අක්කගේ පහනට ඔබනවා. මුගේ පහනට ඔබනවා.අක්කගේ පහනට ඔබනවා. මුගේ පහනට ඔබනවා. කන් අඩිය කීන් ගාල ගියා ඇම්ඩා ඇහැරුනේ හොඳ කනේ පාරකුත් එක්ක මොකද වෙලා තියන්නේ?????? මු නින්දෙන් පහන් කියල අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා. ආපහු මසියගේ කටේ ඔබලා.

    අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා. ආපහු මසියගේ කටේ ඔබලා.අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා. ආපහු මසියගේ කටේ ඔබලා. දවසක් නඩුකාරය කිව්වා කුඩු ගහපු කොල්ලෝ දෙන්නෙකුට මෙහෙම නඩුකාරය: තමුන් දෙන්න අනාගතයක් තියන තරුණයෝ දෙන්නෙක් බව පේනවා. ඒ හින්ද තමුන්ට මම සිර දඬුවමක් වෙනුවට දෙවෙනි අවස්තාවක් දෙනවා මෙහෙම. අද ගිහින් ලබන සතිය වෙද්දී තමුන් වගේම වැරැද්දට පෙළඹී ඉන්න තව තරුණයින් ට වැරැද්ද කියා දීල ඔවුන් බේර ගන්න ඕන. බලමු ලබන සතියේ කොහොමද තමුන් මේ වැඩේ කරාද කියල අපි තීරණය කරමු.

    ඔන්න ඊළඟ උසාවි දවසේ දෙන්නම ආව. පලවෙනි කොල්ල නැග්ග කූඩුවට. නඩුකාරය: තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද? කොල්ලා 1: 17 දෙනෙක් ස්වාමීනි. නඩුකාරය: හොඳයි හොඳයි ඉතාම හොඳයි. තමන් ඉතාම හොඳට උනන්දුවෙන් මේ වැඩේ කරලා තියෙනවා.

    අපිට කියන්න පුළුවන් ද කොහොමද මේක කරේ කියල? කොල්ලා 1: ස්වාමීනි මම රවුම් දෙකක් ඇන්ද. O o ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි.

    ඊට පස්සේ ලොකු එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහන්න කලින් උඹේ මොලේ. පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගැහුවට පස්සේ මොලේ තරම කියල. කට්ටිය බය වෙලා තේරුම් ගත්ත. ඉතින් ඌව නිදහස් කරා. දෙවෙනි එකත් නැග්ග කූඩුව ට. නඩුකාරය: තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද?

    කොල්ලා 2: 156 දෙනෙක් ස්වාමීනි. නඩු කාරය ට හොල්මන්. නඩුකාරය: ඉතාම හොඳයි. තමුන් පුදුම දක්ෂයෙක්. මම හිතුවේ නැහැ මෙච්චර දක්ෂ අය ඇති කියල.

    මේ පොඩි කාලෙට කොහොමද ඔච්චර ගානක් යහ මඟට ගත්තේ? කොල්ලා 2: ස්වාමීනි මම ත් රවුම් දෙකක් ඇන්ද. O o ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි. ඊට පස්සේ පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහල හිරේ යන්න කලින් උඹේ පිටිපස්සෙ.

    Facebook Joke Katha